විශාදි





හෙනම හෙන - ග්ලූමි හැන්දවක් 
මට මාව මරලා දාන්න තරම් 
සීතල හැමදාම වගේ තේරුමක් 
නැති මගේ ජිවිතේ වගේ 
මගේ ලගට වෙලා ඉන්න 
සදා දරනීය නැති ආදරී එයා

විශාදි හැමදාම  කියන්නෙ 
"මං ඔයාව තුරුලු කර ගන්නම් 
මගේ ලගට වෙලා ඉන්න, 
තව ටික දවසකින් 
මේ කාලගුනේ වෙනස් වෙයි" 

නෑ නෑ 
එයා විශාදි කියන්නේ දෙන්නෙක්

Comments

Popular posts from this blog

නිදි නැති නිවන හෙවත් ඉන්සොමේනියාව

කදෝපැනියෙකුගේ අවසාන විකාරය