නිර්වාණ කියන්නේ
වෙලාව පාන්දර තුනයි මේ අද දවසට මම දාන පස්වෙනි පිල් එක සීතලයි රස්නෙයි කේතලෙයි වැස්සයි "ඔයාගෙ කැෆේන් පාර මරු බබී මේ වගේ ට්‍රිප් එකක් අස්සෙ මැරෙන්න තිබුනනම්" කියනවා විතරයි මතක තුන් වෙනි කෝපි උගුර හිරවුනා නෑ හුස්ම හිරවෙනවා මං හිතන්නේ නෑ හුස්ම ගන්න ඔක්සිජන් නෑ කෝ කෝපි නෑ කෝ ඔක්සිජන් කව්ද මේ මොනවද ඔක්සිජන් තවත් උස්ම හිරවෙනවා මොන ඔක්සිජන් ඒ අස්සෙ මගෙ ඩ්අයිඩී එක එලියට පැනලා වෙනද වගේ නෙමේ මේක ෆිසිකලි වෙනවා මගේ මොලේ එලියට පැනලා බොඩි එකපැත්තක වද්ද හැක් මට මගෙ මොලේ පාලනය ටික ටික අතහැරෙනවා එක්තරා මොහොතක මොලේ අදිවේගයෙන් ගමන් කරනවා ප්ලැනටරිසිස්ටම් පහුකරහෙන සෝලර් සිස්ටම් පහුකරගෙන මිල්ක්වේ අස්සෙන් අලෝක වර්ශ දෙදාස් පන්සිය ගානක් ඇවිත් බිමවැටුනා
නැගිටිද්දි මං හිටියෙ අමුතු සිවිලයිශේසන් එකක් රන් කරන අමුතු ඇටේක විවිදාකරා **තලා(ඇත්තලා) *ජු(කජු) ඇටයක් බෙදාගන්න බැරුව මරාගන්න හදන ලෝකෙක යුනිවර්ස් එක උන්ට *ක් (කික්) එකක් දෙන්නෑ කියල දැන් දැනත් යුනිවර්ස් එක උන්ගෙ කියලා පාරම්බාපු **තලා(මුත්තලා) හිටපු දේසෙක මං පිටින් ආපු එකෙක් හින්දද මංදා මට උන්ගෙ කිසිම සිස්ටම් එකක් සෙට් උනේ නෑ ප්‍රයිම් මිනිස්ටගෙ ඉදන් හිගන්නා වෙනකම් උන්ගෙ ඔලු ඇතුලෙ තිබ්බෙ තහනම් වචනයක් ඉතින් මං කැරලි ගහන්න ගත්තා මගෙ ඉන්නර් සෝල් එකත් එක්ක අපිට ඕනෙ උනේ මේ සිවිලයිශේසන් එක විනාශ කරලා ඒ තහනම් වචනය අපේ කරගන්න වියනොහැකියාවක් වෙච්ච පෑලෑන් එකක් වියහැකියාවක් කරන්න අපි රෑ දවල් නොබලා කැරලි ගැහුවා
කැරැල්ල අතරමැදදි මේ ප්ලැනෙට් එකේ හිටපු ඩිප්‍රෙස් වෙච්ච පොඩි උන් කැරැල්ලට එකතු උනා අපි උන්ගෙ ඔලු වලට කේයාස් දාලා ප්ලැනෙට් එක පුරා ඇගනි පැතුරුවා ගවර්මන්ට් වල ඇනාකි මුලු ලෝකෙම ගිනිගන්න පටන් ගත්තා ඒක බලන් හිටපු අපි ඩිප්‍රෙස් වෙච්ච කොල්ලො ටිකත් එක්ක එකතුවෙලා මුලු හියුමන් කයින්ඩ් එමටම හූ තිබ්බා ඒත් එක්කම මට නිර්වාණ හම්බුනා
නෑ මං හිටියෙ ට්‍රිප් එකක

Comments
Post a Comment