මේ මරණයට සුදුසුම කාලයයි

 

මේ ගිනිගන්න ගෙන්දගම් පොලවෙ

නාස්තිකාර ජීවිතයි අපි

උබ නොදැන හිටියට මේ හිතයට

හීනියට ගෙතෙන සිතුවිලියි මත්කමයි

මතකමයි මරවන්නෙ හැමදාම මාව

සිතුවිලි මත්කමයි සාපේක්ෂයි

මත්වුනු සිතුවිලිත් එහෙමයි

උබේ මතකත් එහෙමයි

මැරෙන්න ඉන්න මමත් එහෙමයි

Comments

Popular posts from this blog

නිදි නැති නිවන හෙවත් ඉන්සොමේනියාව

කදෝපැනියෙකුගේ අවසාන විකාරය

විශාදි