මී ට Get link Facebook X Pinterest Email Other Apps July 11, 2022 වලාකුලු බැම්මෙන් එහා ජීවත් වන්නන් හටඅතීතය රසවිදින්නටවචන වලට සීනි කවලම් කල යුතුය හිත් මානයට හිරවීමට පෙර නැවතත් උපදීවි කරුනාකර පරස්පරවිරෝදී බවෙන් තොරව රසබරව මියයන්න - ඔබ අමතක කරවූ මම- Get link Facebook X Pinterest Email Other Apps Comments
නිදි නැති නිවන හෙවත් ඉන්සොමේනියාව May 28, 2021 ගිනිගහන පාන්දරක රතුවෙච්ච ඇස් මැද්දෙ නැවතිලා ඉන්න කලු රාස්සයෙක් මාව ගිලගන්න හදන කැත රාස්සයෙක් (අමාල් ෆරූක්ටත් වඩා කැත) එතකොට මට තනියට හිටියෙ ජෝයි විතරයි මේ මං එයාට කිව්ව කතාව කෆ්කගෙ පොතකටත් වඩා පැරඩොක්සික් කතන්දරයක් මේක ඩිප්‍රෙස් වෙච්ච කුරුල්ලො දකින පැරනොයිඩ් හීන ඇතුලෙ දගලන කුමාරිකාවො එකතුවෙලා හදන ලෝකෙක මම මැරි මැරි ඉපදුනා කතාව ඉවරයි කාලෙකට කලින් බිග් බෑන්ග් එකට පස්සෙ ක්ශුද්‍ර අංශු කංසා දුම අස්සෙ හැංගිලා ඩිමෙන්ශන් කඩාගෙන යද්දිත් ආලෝක වර්ශ දෙකක් මෙපිටින් හිටපු ඌ කිව්ව නිවන් යමු කියලා ඒත් දැං බෑ නිදාගන්නොනෙ Read more
කදෝපැනියෙකුගේ අවසාන විකාරය November 19, 2022 නිරර්තක හේතුපලදාමයක් වන විශ්වයේ අඩි තබන සචල්ය දුහුවිලි තරමටම මෙය අර්තරහිත වග දැන ගැඹුරු හුස්මක් හෙලා ඇසිල්ලක් ගතවද්දීත් මාගේ ආත්මය අලු වී අවසන්ය (ශරීරය වලදැමූවන් හූ තියමින් අලු කඩති) සිතැදගන්නා අතාර්කික සාවද්‍ය හීන රැසක අයිතිකරුවන් දුර්වර්න ලාමකයන්ගේ මනසට එන්නත් කරන කාලකන්නි විකාර තුන්වන පන්තියේ මංදාකිනියක ජීවත් වන නුඹ ඇතුලු සමස්ත ජාතිකොල්ලකරුවන් අසූචි මෙන් වලඳනු දැක කම්පා වී හදවත මැරී ඇත තමාගෙ ප්‍රතිරූපය ස්වයං වීනාශ කරගන්නා නිර්මල මනස් ඇත්තවුන් ආශක්ත කරගනිමින් "හීන් නූලෙන් බෙල්ල කපන" වින්දිත සමාජ ක්‍රමය තවදුරටත් ඔවුන් විසින් පවත්වාගෙන යෑම මා හට අපුල සහගතය සුචරිත ශුද්ධාත්මයන් ලෙස හැදගන්නා බහුතරයින් යතාර්තයට ප්‍රිය උන්ගේ මනස අවුස්සමින් සිතුවිලි අයාලේ යවමින් සිටියි මෙය පැතිර හමාරය අහේතුක මිත්‍යා වපුරන උන් අතරමැදි අවිහින්සාවාදීන්ගේ "සැබෑ ආතල් එක" හිරකර අගුල් දමා යතුර සදාචාරයේ ගිල්වා ඇත තවද උක්ත උන් නිසා වර්තමානය වලදාමින් (අස්තිර) ඉතිහාසය හා අනාගතය නිසා මහන්තතකම් පාන කසල ශෝදකයන් සුලභ වී ඇත එනිසා පුනර්ෆැන්ටසිය ගබ්සාවකට ලක්වී කුඩුවීම නිසා ඉකිගසන අභිසාරිකාවක ගොතන... Read more
විශාදි May 25, 2021 හෙනම හෙන - ග්ලූමි හැන්දවක් මට මාව මරලා දාන්න තරම් සීතල හැමදාම වගේ තේරුමක් නැති මගේ ජිවිතේ වගේ මගේ ලගට වෙලා ඉන්න සදා දරනීය නැති ආදරී එයා විශාදි හැමදාම කියන්නෙ "මං ඔයාව තුරුලු කර ගන්නම් මගේ ලගට වෙලා ඉන්න, තව ටික දවසකින් මේ කාලගුනේ වෙනස් වෙයි" නෑ නෑ එයා විශාදි කියන්නේ දෙන්නෙක් Read more
Comments
Post a Comment