ගෝර්

 දෙවියන් මා කැදෙව්වේය 

හිස් පිං පොත දෙස බලා

මා මාරාදමන්නට නියෝග කලේය

ඔහු මරා දැමූ පවුකාරයන්ගේ

ලැයිස්තුව බලා මම 

ඔහුව මරාදැමුවෙමි

අවසන පව් පිං ශූන්‍ය වී 

නිවන හමුවිය

Comments