පරලෝකෝත්‍යා
මං විශ්වයේ පාවෙන අංශු කැබැල්ලක් නම් වල්ගා තරුවල එල්ලි කලු මුහුද විනිවිද දකින්නම් කලු කුහරයට යන කාල මාත්‍ර අල්ලා ගිනි තියන්නම් ශූන්‍ය ආලෝකධාරවල අතරමං වෙන්නම්, ඊට පස්සෙ
නිශ්චිත දුශ්ශිත අස්සිල හැගුමන්
භශ්මික රශ්මිය හිස්කල රැගුමන්
විස්සිල අස්ලිල බස්විද කෙරුමන්
අශ්විද තුස් හිල මස්කර පලයන්
නියලන් දැරුවට වාචික පරඩැල්
නිය පහරට උන් අසූචි මඩවල්
දඩවල් ගැහුවට උච්ච්ත ලදරුන්
රැස්විය මහජන කෙරුමට රජ උන්
සම්මක් දෘශ්ටික නැතුවද දැක්කෙ රැස් සවනක්
දුන්නත් අස්ථිය බිදන් සැදුවත් රන් දුන්නක්
බැම්මත් බින්දා ඇතුවද මද පවනත්
නිවනත් සින්දා කෝ දැන් ඌ අරහත්
Comments
Post a Comment