No gods no lies no politics
හරි මෙහෙමයි
අපි මේ ජීවත් වෙන මහ පොලව උඩ අවුරුදු ගානක් තිස්සෙ දුවගෙන එන මේ සිවිලයිශේශන් එකත් එක්ක අපිට ඔය උඩ කියන තුන් දෙනාවම අත හරින්න බෑ මොකද ඔයා හොදටම දන්නව ඔය තුනෙන් එකක් අන්බැලන්ස් උනොත් මෙ සිවිලයිශේශන් එක වලපල්ලට යනව කියලා ඉතින් ඇයි මන් මේ තුන්දෙනාවම එපා කියල රිජෙක්ට් කරන්නෙ මට ඕනෙ මේ සිවිලයිශේශන් එක එන්ඩ් කරන්නද
ඔව් වෙන්න පුලුවන් නෑ වෙන්නත් පුලුවන් ඔය දෙකෙන් කොයික උනත් මම හෙට උදේම නැගිටල ඔෆිස් යන්නොනෙ මේ කර්ෆිව් අස්සෙත්
සෝ ෆක් දිස් ඩෑම්න් සිවිලයිශේශන්
1. නෝ ගොඩ්ස්
ඔයා දන්නවනෙ ගෝඩ් එහෙම නැත්තම් දෙවියා සර්වබලදාරියා ජීසස්ගෙ තාත්ත, අල්ලහ්, සියුස්,තොර්ගෙ තාත්තා ඕඩ්න්, සක්‍රයා, මහ බඹා, (සාතන් (අහ් එයාව අමතක කරමුකො)
ඔය ඔකි මෙකි ලොකි හැමදෙනාම මානව සන්කල්ප හරියට මෙ නොට්පෑඩ් එකක් අස්සට වෙල මේ සිවිලයිශේශන් එක විනාස කරන්න හදන මන් වගෙ උන් එකතු වෙලා ගොඩනගපු සන්කල්ප හැබැයි උන් ඒව හැදුවෙ මෙ මලදානෙ ඉස්සරහට ගෙනියන්න,
සරුව පිත්තල ලෝකෙ ජීනියස්ලා වෙච්ච උන් ට්‍රයි කලේ උන් හැරුනු කොට මේකෙ එල්ලිල ඉන්න උන් සරලව කිවොත් නෝර්මීස්ල ටික පාලනය කරන්න (හරි හරි පොලිටික්ස් එයාව අන්තිමට ඉවරයක් කරමු) ඒකට උන් කරේ උන්ගෙ හිත් වල තිබ්බ ඩාර්ක් තෝට්ස් ටිකයි පැවැත්ම ගැන නොදැනුවත් කමයි එකතු කරපු එක ඔව් අන්න එතනදි හැදෙනව දේව්‍යාන් (අර එස්බී එකෙ ඉන්න රැඩිකල්ම පොඩි එකා)
නෑ අර උඩ කියපු සර්වබලදාරියා ඉතින් එදා ඉදන් අද වෙනකම් මේ ලොකෙ ඉන්න නොමීස්ලව මෙන්ටලි පාලනය කරෙන්නෙ ඔන්න ඔය හාදයා/යො ඉතින් අපිට මේ පාලනය කිරීම නතර කරොත් තමයි මේ සිවිලයිශේශන් එකට . තියන්න හම්බෙන්නෙ කොහොමද මේක පටන් ගන්නෙ 17ත් සෙන්චරි එකේ, ඒ කාලේ ලෝකෙ හැම පැත්තෙම්ම සිද්ද වෙන විප්ලවයත් එක්ක ලොකෙ පුරා සර්වබලදාරි වාදය බිදවැටෙන්න ගන්නව ඕකට ලොකුම හේතුවක් වෙන්නෙ දර්ශනය එමැනුවාල් කාන්ට්, හේගල් වගේ දාර්ශනිකයන්ගෙ කියවීම් සහ 19ත් සෙන්චරි එකේ ලෝකෙ පුරා දුවන අදේවවාදයත් නාස්තිකවාදත් මේකට පිටුවහලක් වෙනව
ඔයා දන්නව නීට්ශෙ ඔව් අර තඩි උඩු රැව්ලක් තියෙන නයිලිස්ට් පිලොසොපර් එයා දවසක් කිව ගෝඩ් ඉස් ඩෙඩ් ගොඩ් රිමේන්ස් ඩෙඩ් ඇන්ඩ් වී හැව් කිල්ඩ් හිම් කියලා ඒත් මම දන්න විදිහට තාම ගෝඩ් මැරිල නෑ තාමත් බහුතරයකගෙ හිත් ඇතුලෙ ඒ හාදයා පන ඇද ඇද ජීවත් වෙනව බහුතරයක් ආසියාකරයෙ මද්‍යමපාන්තික ගෙවල් ඇතුලෙ නිට්ශෙ කිව ගෝඩ්ම නෙමෙ වෙන වෙන කට්ටියත් ඉතින් 17ත් වල උනා වගෙ 21ත් වලත් දාර්ශනික රැල්ලක් ඇවිදින් නෝර්මිස්ලගෙ හිත් වල ඉන්න ගොඩ්ව මරලා දානකම්ම නාස්තිකවාදී අපිට සිද්ද වෙන්නෙ සේ නෝ ටු ගෝඩ් කියන්නද? නැත්තම් ඒ රැල්ල අපි පටන් ගන්නවද? අවුරුදු ගානක් බොරු වලින් පවත්වෙගන ආපු මේ සිවිලයිශේශන් එකට . තියන්න කාලෙ හරි නේද?
2. නෝ ලයිස්
දෙවනි එක ලයිස් බොරු මිත්‍යා මේවා නැති උනානම් මේ ශිශ්ටාචාරෙ මෙච්චර කල් පවතීද කව්රු කොහොම කීවත් මම බරපතලව විස්වාස කරන දෙයක් තමයි ඇත්තට වඩා බොරුව පවර්ෆුල් කියන එක ඊටත් වඩා බොරුව ඇත්තට වඩා කල් පවතිනව කියන එක
ඒකට ඔයා මාත් එක්ක ඇග්‍රි වෙනවද නෑ මොකද ඔයා පොඩි කාලෙ ඉදන් ඉගෙනගෙන තියෙන්නෙ ඔයාට උගන්වලා තියෙන්නෙ සත්‍ය බලය වේ වගෙ බයිලයක් හොදට හිතලා බලන්න ඔයාගෙ හිතේ තියෙන ඇත්තම තෝට්ස් එලියට දැම්මොමත් ඔයාට පුලුවන්ද ඔයා ඔය අපිට පෙන්වන ඔය සේන් කැරැක්ටර් එක මේන්ටේන් කරන්න
සරලවම කිවොත් ඔය ඉන්නෙ ඔයාමද බොරු වලින් වහලා සුවද ගන්වලා ඉන්නෙ ඔයාමද ඔයා ඇත්තටම කව්ද? ඇත්තටම කිවොත් ඔය සේන් කියන්නෙ එක ඔයාගෙ ඇත්ත ස්වරූපය අපෙන් වසන් කරන්න ඔයා කරන ලොකු ඇක්ට් එකක මේන් කැරැක්ටර් එක නේද? ඒ ඇක්ට් එකෙන් ඔයා ගොඩක් තෘප්තිමත් නේද? ඒ බොරු හින්ද ඔයා සතුටු වෙනව නේද? ඉතින් ඔයා කොහොමද කියන්නෙ බොරු නරකයි කියලා
අපි නොදැනුවත්වම අපි බොරුවකට යටවෙලයි ඉන්නෙ ඇත්ත කියන බොරුව සර්වසම්පූර්න දෙයක් වගේ දකින එකම ඇත්ත කියන බොරුව පූජාසනේක තියලා සුවද දුම් පූජා කරන එකම ලොකුම බොරුවක් නෙමෙයිද ඇත්තටම බොරුව නෙමෙයිද මේ සිවිලයිශේශන් එක මෙච්චරකල් පවත්වගෙන ආවෙ
එහෙනම් ඇයි අපි අපිව හැමදාම දුකට පත් කරන අපිව ඩිප්‍රෙස් කරන කොහෙවත් යන ඇත්තකට අපිව යටකරගන ඉන්න දෙන්නෙ ඔයාට ඕනෙ ඇත්තට ඉඩ දීල මේ ශිශ්ටාචාරෙ ඉවරයක් කරන්නද? නැත්නම් බොරුවලට ඉඩදීල මේ ශිශ්ටාචාරෙ පැවැත්ම ගැන හිතන එකද? ඔව් මට තේරෙනව ඔයා දැන් පැටලිලා ඉන්නෙ සමාජය ඔයාට කියලා දුන්න මහාලොකු ඇත්ත පිලිගන්න එකද එහෙමත් නැත්තම් ඔයාව නොදැනුවත්වම සතුටු කරවපු බොරුව පිලිගන්නද හිතන්න. හරි අයිරිශ් කවිකාරයෙක් ලේඛකයෙක් වෙච්ච ඔස්කාර් වයිල්ඩ් කියපු ඇත්තකින් මේ බොරුව ඉවරයක් කරමු
"If you want to tell people the truth, make them laugh, otherwise they’ll kill you."
3.නෝ පොලිටික්ස්
මොකක් වැගන් ආර් එකක් නෑ ඊට වඩා ලොකුයි හරියට කියපන් මොකද්ද ඔය හෙලොව් හෙලොව් ඕයි මොකද උ
Comments
Post a Comment